අන්නාස් (මිනිසුන්)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
1. (නබියේ! ප‍්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි.
مَلِكِ ٱلنَّاسِ
2. (ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය.
إِلَـٰهِ ٱلنَّاسِ
3. (ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය.
مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ • ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ • مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ
4-6. මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් ඇති කර හැර, සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් (ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ.
Post a Comment