113 පරිච්ඡේදය | අල් ෆලක් - (අළුයම)

113 පරිච්ඡේදය | අල් ෆලක් - (අළුයම)
පරිච්ඡේදය 113
අල් ෆලක් (අළුයම)

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්

       قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ • مِن شَرِّ مَا خَلَقَ • وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ • وَمِن شَرِّ ٱلنَّفَّـٰثَـٰتِ فِى ٱلْعُقَدِ • وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

1-5. (නබියේ! ඔබ ප‍්‍රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ෂාව පතන්නෙමි. ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද (සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත‍්‍රියේ විපත් වලින්ද ගැට දමා පිඹින (කුමන්ත‍්‍රණකාරී) ගැහැනුන්ගේ විපත්වලින්ද ඊර්ෂ්‍යාකාරයා ඊර්ෂ්‍යා කරනු ලබන විට, සිදු වන විපත් වලින්ද (ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමි).

Post a Comment

Previous Post Next Post